දේශීය පුවත්

සියලු පාසල් දරුවන්ට සහ ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිගින් දිගටම පාසල් අධ්‍යාපන කටයුතු අඩාල වීම හේතුවෙන් එළඹෙන 16 වෙනිදා එනම් හෙට පාසල් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ආපදාවෙන් හානියට පත් වූ දරුවන් සහ ගුරුවරුන් ඇතුළු මේ අවස්ථාවේ අසරණ වූ සියලු දෙනා වෙනුවෙන් අගමැතිනිය හරිනී අමරසූරිය මෙනවිය විශේෂ කරුණු කීපයක් සඳහන් කලා.

එහිදී ඇය සඳහන් කළ ආකාරයට පාසල් පැමිණෙන විට ගුරුවරුන්ට නියමිත ඇඳුම අනිවාර්ය නොවන අතර පාසල් දරු දැරියන්ටද නිල ඇඳුම අනිවාර්ය නොවන බවයි සඳහන් කර තිබේ.

පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ අපහසුතාවයන් සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට ඔවුන් සූදානම් වන අතර ඒ අතරතුරේදී දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම මූලික අරමුණ බව සඳහන් කළාය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!