තරු ගොසිප්

හැමෝම ආදරේ කරන කලා ලොවේ ආදරණීයම, කුරුලු ජෝඩුව.. – Photos

බිමල් සහ සුජානි කියන්නෙ කවදත් කාගෙත් ආදරය දිනූ ආදරණීය තරු දෙකක්.

කලා ලෝකයේ තරුවලට ආදරය කරන කවුරුත් මොවුන් දෙදෙනාට ඉතාමත් ආදරය කරනවා.

ඒ ආදර්ශමත් පවුල් ජීවිතයක් ගෙවන ‍යුවලක් ලෙසයි.

මේ දෙදෙනාගේ නවතම ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට දැකගන්න ලැබුණා.

පහතින් දැක්වෙන්නේ ඒ ඡායාරූප එකතුව…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!