Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

කෙටි කාලයකින් රසික හදවත් දිනාගත් යෙහාලි ටාෂියා දැන් අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ..

ඉතාමත් කෙටි කාලයකින් රසිකයින්ගේ හදවතේ ලොකු ඉඩක් ගත්ත කෙනෙක් තමයි යෙහාලි ටාෂියා කාලිදාස කියලා කියන්නෙ.

ඇයට ඇත්තේ බලාගෙන ඉන්න තරම් හිතෙන අපූරු සුන්දර රූපයක්.

ජාත්‍යන්තර සිනමාව නියෝජනය කිරීමට ත‍රම් භාග්‍යක් ලද ඇය මෙරට සිනමාවට මහත් සම්පතක් බව නොකියාම බෑ.

ඔන්න ඉතින් අපිට ඇය ගැන සුබ ආරංචියක් අහන්න ලැබුණා.

ඒ තමයි, මේ හුරුබුහුටි රුවැත්තිය අම්මා කෙනෙක් වෙන්න යනවා කියන සුබ ආරංචිය.

ජීවන ගමනේ ලස්සනම පරිච්ඡේදයක් පටන් ගන්න යන යෙහාලිට අපෙනුත් සුබපැතුම්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!