Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

බෙලිඅත්තේ බිහිසුණු බස් රථ අන|තුරෙන් 30ක් රෝහලේ…

බෙලිඅත්ත දෙසට ගමන් ගත් පුද්ගලික බස් රථයක් හා බෙලිඅත්ත දෙස සිට දික්වැල්ල දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

ඒ බෙලිඅත්ත පොලිස් වසමේ හෙට්ටි ආරච්චි වංගුව ආසන්නයේදීයි.

මෙම අනතුරින් පුද්ගලයින් 30 ක් පමණ තුවාල ලබා තිබෙනවා.

තුවාලකරුවන් ප්‍රථිකාර සඳහා තංගල්ල රෝහලට හා බෙලි අත්ත හත්බෝධිය රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි වාර්තා වෙන්නේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!