Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

මේ දත් නැති ඩබල අඳුරනවාද ? බලන්නකෝ එයත් ඒ වගේමයි. කලා ලෝකයේ කවුරුත් ආදරේ කරන සජිත කියූ සුන්දර මතක සටහන

කාලයත් එක්ක මොන තරම් දේවල් වෙනස් වෙනවාද..? ඒ එක්කම අපට ලැබෙන සමහර මතක හරිම ලස්සනයි..

මේ කියන්න යන්නේත් අන්න ඒ වගේ තවත් එක කතාවක් ගැනයි..

සජිත අනුත්තර, පුංචි තිරයේ කවුරුත් මේ දිනවල ආදරය කරන චරිතයක්.. ඔන්න ඉතින් කාලෙකට පස්සේ සජිත වගේම එයාගේ පුංචි පුතාගේ ලස්සන ඡායාරූප දෙකක් මෙන්න මේ විදිහට මුහුණුපොතට එකතු කරලා තිබුණා..

මේ බලන්නකෝ ඒ ෆොටෝ එකට එයා එකතු කරලා තිබුණු කැප්ෂන් එක..

“මේ දත් නැති ඩබල අඳුනනවද බලන්න..”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!