Uncategorized

සෙම් ගෙඩි විනාඩි 4න් සුව කරන මේ විශ්මිත පානය හදාගන්නේ මෙහෙමයි

Sore throat එහෙම නැත්නම් සෙම් ගෙඩි කියල කියන්නෙ , ලොකු පොඩි කොයි කාටත් හැදෙන ඉතාමත් වේදනාවක් දැනෙන අසනීපයකට.

සමහර වෙලාවට සෙම් ගෙඩි හැදුනොත් කිසිම වැඩක් කරගන්න බැරි තරම් අපහසුතාවයට පත්වෙනවා.

නින්දක් නැති වෙනවා.

වතුර ටිකක් බොන්නවත් කෑම ටිකක් කන්නවත් බැරි වෙනවා.

ඉතින් මෙච්චර වේදනා දෙන සෙම් ගෙඩි පැය හතරක් වගේ පුංචි කාලයකින් සනීප කරන්න පුළුවන් කියලා ඔයාලා දන්නවද..

අපි මේ කියල දෙන්න හදන්නේ අත් බෙහෙතක් ගැන..වැඩිහිටියන් සඳහා පමණයි .

මේ සදහා අපි යොදා ගන්නේ මුලික වශයෙන් ජාති තුනයි

සුදුරු හෝ කළුදුරු ග්රෑම් 80

filter කර ගත්තු වතුර මිලි ලීටර් 250

whiskey මේස හැඳි 1

හරි අපි දැන් මේ ස්වාභාවික බෙහෙත හදන්න පටන් ගමු

මුලින්ම මුට්ටියක් අරන් එයට වතුර මිලිලීටර් 200ක් එකතු කර ගන්න.

වතුරට සුදුරු හෝ කළුදුරු ග්‍රෑම් 80 දමා හොදින් නටවා ගන්න.

 

හොදින් boil වෙන කොට ඔබට පෙනේවි මිශ්‍රණය ඝන හා කළු පැහැයකට හුරු පාටකට හරි ඇති බව (thick and black),

දැන් මේ මිශ්‍රනය පෙරා ගෙන අර ඉතුරු වතුර මිලි ලීටර් 50 එකතු කර ගෙන නැවත වරක් හොදින් නටව ගන්න- rolling boil.

පසුව විස්කි මේස හැන්ද එක් කර ගන්න.

හරි දැන් බෙහෙත හදලා ඉවරයි.

රෝගී තත්වයකදී මේ බෙහෙත සැම විනාඩි 30 කට වරක්ම මේස හැන්ද ගානේ බොන්න.

පැය 2ක් බොනකොට ඔබට ලොකු සහනයක් දැනේවි.

පැය 4ක් සම්පුර්ණ වන විට සියලූ රෝග ලක්ෂණ පහ වී සෙම් ගෙඩි දියවී යාවි.

සමහර සෙම්ගෙඩි වැළදුණු රෝගීන්ගේ තත්වය දරුණු උනාම ශල්‍ය කර්ම පවා කරන්න සිද්ධ වෙනවා.

 

නමුත් මේ බෙහෙත් වට්ටෝරුව මගින් ඔබට පුළුවන් අඩු වියදමින් නිවසේදීම සෙම්ගෙඩි විනාශ කර දමන්න.

උපුටා ගැනීමකි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!