”ඩිල්ෂාන් ආයෙම බැඳලා !! හැබැයි ඒ මංජුලා තිළිණිවම තමයි…” මොකද්ද මේ ඇසෙන කතාව ?

”ඩිල්ෂාන් ආයෙම බැඳලා !! හැබැයි ඒ මංජුලා තිළිණිවම තමයි…” මොකද්ද මේ ඇසෙන කතාව ?

කාට වුණත් ජීවිතේ මේ වගේ ලස්සන දවස් තියෙන්න ඕන..

ඒ දෙන්නා මෑත කාලයේ සතුටෙන්ම ගත කරපු දවස් අතර මේ නම් ඉහළින්ම මතකයේ රැදෙන දවසක්..

මංජුලා තිළිණි සහ තිලකරත්න දිල්ෂාන් කවුරුත් ආදරය කරන ජනප්‍රිය චරිත ද්විත්වයක්..

මේ බලන්නකෝ ඒ දෙන්නාගේ ආදරණීය විවාහ සංවත්සරය වෙනුවෙන්, දිල්ෂාන් මංජුලා යුවල වගේම ඒ දෙන්නාගේ පුංචි පැටව් එකතු වෙලා උඩරට පන්නටය කරලා තිබුණු ඒ ෆොටෝ ෂූට් එකේ ලස්සන..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *