Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

“මගේ ජීවිතයේ ලොකුම සම්මානයත් මට ලැබුණෙ මේ අවුරුද්දේ..” දිනක්ෂි මේ කියන්නේ මොකක් ගැනද..?

දිනක්ෂි ප්‍රියසාද්, ලංකාවේ කවුරුත් කතා කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ඇයට මේ ගෙවුණු වසර රංගනය පැත්තෙන් ගොඩක් සුවිශේෂී වුණා.

රිදී තිරයේ වගේම පුංචි තිරයේදීත් අඩුවක් නැතුව තමන්ගේ හැකියාව පෙන්වන මේ රංගන ශිල්පිනිය මේ වසරේදී ඇයගේ රංගනය වෙනුවෙන් ඇයට හිමිවුණු සම්මාන ගැන මෙන්න මේ වගේ කතාවක් කියලා තිබුණා.

නිලියක් විදිහට ජනප්‍රියත්වය, ප්‍රේක්ෂක ආදරය ගොඩක් වැදගත් වෙනවා වගේම තමයි තමන්ගේ රංගනය වෙනුවෙන් ලැබෙන ඉහළම සම්මාන රැසක් දිනාගන්න දිනක්ෂිට පුළුවන් වෙලා. ඒ ගැන ඇය සාකච්ඡාවකදී කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්.

“මේ අවුරුද්දෙ පැවැත්වුණ හැම සම්මාන උළෙලකදිම සම්මානයට පාත්‍ර වුණා වගේම මගේ ජීවිතයේ ලොකුම සම්මානයත් මට ලැබුණෙ මේ අවුරුද්දෙ. ඒ හොඳම නිළියට හිමි සම්මානය. ඒ වගේම හොඳම සහය නිළිය, ජනප්‍රියම නිළිය වැනි සම්මානත් මට හිමි වුණා. ඉතිං මේ අවුරුද්ද මට සුබයි.”

Source – Hiru Gossip

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!