දේශීය පුවත්

මාලිමා මන්ත‍්‍රී නෑනාගේ ඉඩමේ ගං.ජා වැවූ සැකකරුට රුපියල් තුන්දහසක ඇපයක් මත මුදා හැර තිබේ.

ජාතික ජන බලවේගී රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතාගේ බිරිඳගේ නැගණියට අයත් ඉඩමක ගංජා වගා කළේ යැයි පෙරේදා දිනයේ පොලිසිය විසින් තරුණයකු අත්අඩංගුවට ගෙන ඇත.

 

සූරියකන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් තුන්දහසක ඇපයක් මත මුදා හැර තිබේ.

ඊයේ දිනයේදී පොලිසිය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබින.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!