Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

ජය මංගලම්.. සුබ මංගලම්… යුග ජීවිතේ වාසනා..! යුග දිවියට එළැඹුන ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහීෂ් තීක්ෂණ නුඹට අපගේ උණුසුම් සුභ පැතුම් !

මහීෂ් තීක්ෂණ කිව්වහම නොදන්න කෙනෙක් නම් අද නැති තරම්..

මොකද ලංකාවේ ජනප්‍රියතම ක්‍රීඩාව වුන ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ රාශියකට උර දීපු ලොව ජනප්‍රියතම ක්‍රිකට් ලීගයන් වල අමතක නොවන ශ්‍රි ලාංකීය නාමයක් සනිටුහන් කරපු කෙනෙක් තමයි මහීෂ් තීක්ෂණ කියන්නේ…

ඉතිං අද කියන්නේ එයාගේ ක්‍රිකට් ගැන නම් නෙමෙයි. ඔන්න කොල්ලා අද එයාගේ සහකාරිය හොයාගෙන…

ඉතිං මහීෂ් තීක්ෂණ,
යුග දිවියට එළැඹෙන ඔබ දෙපලට අපගේ උණුසුම් සුභ පැතුම් !

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!