තරු ගොසිප්

කාගේත් ආදරය ඇයගේ ලස්සන මෙන්න බලන්නකෝ.. හැඩකාරියක් වුණු දුෂේනි අද වෙනදාට වඩා වෙනස්..

දුෂේනි මියුරංගි කියන්නේ කාගේත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්.

ඇයට අද දවස ගොඩක් විශේෂයි. ඒ ඇය අද උපන්දිනය සමරන නිසා කියලා කියන්න පුළුවන්. 

හින්දි සංස්කෘතියට මුල් තැන දෙමින් ඇය හැඩගැන්විලා තියන අපූරුව දැක්කාද..?

මේ බලන්නකෝ මෙදා ඇය කරලා තිබුණු ඒ වෙනස්ම ඡායාරූප එකතුව මොන වගේද කියලා…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!