තරු ගොසිප්

රඟමඩල හැර ගිය රංගවේදියාණෙනි, ඔබට සුබ ගමන්! – Photos

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩවෙල මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු 25 පස්වරුවේ සිදුකෙරුණා.

ඒ ගිහි පැවිදි විශාල පිරිසකගේ සෝ සුසුම් මැද මත්තෙගොඩ පොදු සුසාන භූමියේදී.

මේ එහි ඡායාරූප කිහිපයක්…

    

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!