Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

සිවරාසන් අනෝජන් ගැන ඇසෙන අලුත් කතාව… ඔහුට එරෙහි නඩුව ඉල්ලා අස්කර ගැනීමට සෞදි රජයේ නඩු විභාග අංශය තීරණය කරයි….

සෞදි අරාබියේදී මරණ දණ්ඩනය නියම වී සිරගත කර සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසන් අනෝජන් සම්බන්ධයෙන් මේ වන විට අතිශය සතුටුදායක පුවතක් වාර්තා වී තිබෙනවා.

සිවරාසන් අනෝජන්ට එරෙහි නඩුව ඉල්ලා අස්කර ගැනීමට සෞදි රජයේ නඩු විභාග අංශය (Public Prosecution) තීරණය කර ඇති බවත්, ඒ අනුව ඔහුට එරෙහිව සෞදි අධිකරණයක කිසිදු නඩුවක් නොමැති බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා.
දැනට රඳවා තබා සිටින ඔහු ඉදිරි සති එකක් හෝ දෙකක් ඇතුළත යළි දිවයිනට ගෙන්වා ගැනීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!