තරු ගොසිප්

ලෝක විවාහක රූ රැජින තරගයේ දෙවෙනියා වූ ඉෂාදීට සහ චන්දිමාල්ට මුල මතක් වෙයි. පියුමි හංසමාලිටත් ස්තූති කරයි..!

පසුගියදා ලෝක විවාහක රූ රැජින තරගයෙන් ලංකාවට කීර්තියක් අත්කර දෙමින් ලොව සුරූපි තරුණියන් අතරින් දෙවෙනි තැන හිමිකර ගැනීමට ශ්‍රි ලංකා ඉෂාදි අමන්දාට හැකි වුනා.

ඇය සහ කවුරුත් දන්න චන්දිමාල් ජයසිංහ මේ විශිෂ්ඨ ජයග්‍රහණයෙන් පස්සේ Live ඇවිත් හැමෝටම ස්තූති කරන්නත් අමතක කරේ නැ…

මේ වෙලාවේ චන්දිමාල් නොයෙකුත් බාධක මැද මේ ගමන යන්න උදව් කරපු අයටත් ස්තූති කරා…

ඔය කතාවේ චන්දි අපි දන්න තවත් නමක් ගැන මෙහෙම කියනවා.

” මට,ඉෂාදිට අපි හැමෝටම ටිකට් අරන් දුන්නෙ පියුම් හංසමාලි එයා අපේ යාලූවෙක් විදියට ඒ උදව්ව කරපු නිසා තමයි අපිට රට වෙනුවෙන් මෙච්චර දෙයක් කරන්න පුළුවන් උනේ ඒකට ගොඩක් ස්තූතියි..! ”

ඒ තමයි පියුමි හංසමාලි !

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!