Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

හට්ටි හූරගෙන කන්න තරම් රසට කෑම හදන ආත්මි අක්කා කියන මේ කතාව ඇහුවොත් ඔයාටත් පුදුම හිතෙයි..!

මියෝනා ද සිල්වා කියන්නේ මේ දවස්වල කලා ලෝකයේ දවසින් දවස කතා මවන අපූරු රංගන ශිල්පිනියක් වෙලා…

මියෝනා මේ දවස්වල ජනප්‍රිය ටෙලියක් වන හිරිපොද වැස්ස ටෙලි නාට්‍යයේ ආත්මි අක්කාගේ චරිතයෙන් රසික හදවත් දිනාගන්නට සමත් වූ අපූරු රංගන ශිල්පිනියක්…

ඉතිං පසුගියදා ඇය සහභාගී වූ රූපවාහිනි වැඩටහනක ඇය කියා ප්‍රකාශ කිහිපයක් සමාජ මාධ්‍යයේ බොහෝ කතාවකට ලක් වුන මාතෘකා වුනා…

මෙහිදි ඇය ඇයගේ ඉහුම්පිහුම් හැකියාව ගැන උජාරුවෙන් කිව්වේ මෙහෙමයි..

” මං උයන කෑම ඔක්කොම රහයි. මං මොනව හැදුවත් ඒක රසයි. අන්තිමටම ඒක කවුරු කෑවත් ඒක බෙදාගෙන හට්ටි හූර ගෙන කන තරම් රසයි…”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!