තරු ගොසිප්

විවාහක රූ රැජිණිට සුබ පතන්න ආපු නිලි රැජිනගේ ලස්සන බලන්නකෝ…

ලෝක විවාහක රූ රැජින තරගයේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ඉෂාදි අමන්දා පසුගිය දා සමත් වුණා…

ලොවක් බලා සිටි ‘ලෝක විවාහක රූ රැජින’ කිරුළේ අනු ශූරතාව ශ්‍රී ලංකාවට ගෙනදුන් ඉෂාදි අමන්දා මව් බිමට පැමිණෙන පුවත ආරංචිවෙලා ලස්සනම ලස්සන කහ කිරිල්ලියක් ඇයට සුබ පැතුම් අරගෙන ඇයව බලන්න ගිහිල්ලා තිබුණා…

ඉතිං ඒ කවුද කියලා ඔයාලා දැනටමත් දන්නවා නේද? ඇය චූලක්ෂි…

දෙන්නාටම ආදරේ කරන හැමෝටම සතුටු හිතෙන ආරංචියක් …

එකිනෙකාගේ ජයග්‍රහණයේදී මෙහෙම සතුටුවෙන්න පුළුවන් හිතක් තියෙනවා කියන්නේ හරිම ලස්සන දෙයක්… බලන්නකෝ මේ සුන්දරියෝ දෙදෙනාගේ ලස්සන….

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!