Uncategorized
වයස කියන්නේ ඉලක්කමක් විතරයි. බලන්නකෝ එදා එදන් අපි ආස කරන නිළියක් කරලා තියෙන වෙනස්ම ෆොටෝ ශූට් එක..

උදයන්ති කුලතුංග..
තවමත් සුරූපී මේ රංගන ශිල්පිනිය දැන් නම් රංගනයෙන් ඈත් වුණත්, තවමත් ඇගේ සුන්දරත්වය නම් අඩුවක් වෙලා නැහැ..
බිරිඳක් මවක් විදිහට ගොඩක් කාර්‍යබහුල චරිතයක් වුණ උදයන්ති මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කාලෙකට පස්සේ කරලා තිබුණා.. ඒ ඇගේ උපන්දිනය වෙනුවෙන්..
මෙන්න බලන්නකෝ සුරූපී බවේ අඩුවක් නැති උදයන්ති කළ ඒ ලස්සන ෆොටෝ ෂූට් එක කොහොමද කියලා..




