තරු ගොසිප්

රටක් වසග කල රුවංගිගේ පවුලට එදා හරිම ලස්සන දවසක්…

ඇයත් ලස්සන පුංචි සුරංගනාවියක්.. අම්මා වගේම රුවැති දුවක් ලබන්න ඇය ගොඩක් පින් කරලා..

රුවංගි රත්නායක කියන්නේ අපේ ක්ෂේත්‍රයේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්..

ඇය මේ දවස්වල කලාවෙනුත් ටිකක් ඈත්වෙලා කාර්යබහුල ජීවිතයක් ගෙවන්නේ මේ පුංචි රෝසමල හින්දානේ..

ඔන්න ඉතින් රුවංගිගේ චූටි දෝණිගේ පළමු උපන්දිනය වෙනුවෙන් එයාගේ අම්මයි තාත්තයි එකතු වෙලා මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලාඅ තිබුණා..

බලන්නකෝ ඒ ඡායාරූප පෙළේ ලස්සන..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!