තරු ගොසිප්

වාව් මැඩම්ගේ ලස්සන යකූ…එයා මේ හදිස්සියේම කොහෙද මේ ගිහින් තියෙන්නේ ?

නිලුෂි පවන්‍යා වර්තමානයේ බොහෝ පිරිසක් අතර නමක් දිනාගෙන ඇති රංගන ශිල්පිනියක් ….

ඒ වගේම ඇය නිරූපිකාවක් ලෙස කටයුතු කරනවා …

එයා ලඟදි දවසක international fashion ran way එකක් කළා කළා ඩුබායිවල…

ඒක ලංකාවේ නිරූපිකාවකට ලැබුණු ඉතාමත් වටින චාන්ස් එකක්… ඒකෙදි අපේ ලංකාවේ සාම්ප්‍රදායික වටිනාකම් එක්ක international ෆ්ලැට්ෆෝම් එකක රෑම්ප් කරන්නත් ඒ හරහා අපේ රටට ඉමහත් කීර්තියක් අත්කරලා දෙන්නත් ඇයට හැකි වෙලා තිබ්බා…

මේ international fashion show එකේ රෑම්ප් කරන්න ඇයට අවස්තාව ලැබුණේ ලෝකයේ හුඟාක් ප්‍රසිද්ධ සෙලිබිටීස්ලා එක්කලා… ඒ කියන්නේ world famous iconic කියලා හදුවන්න පුළුවන් ජනප්‍රිය අය එක්ක…

මේ වගේ ජාත්‍යන්තර වේදිකාවක අපේ පුංචි ලස්සන රටේ නම තියලා ආපු නිලුෂි පවන්‍යා මේ දවස්වලත් කාර්‍යබහුලයි..

ඇය අද මුහුණු පොතට එකතු කරලා තිබ්බ මේ ලස්සන පින්තූර ටික බලන්නකෝ…” Life is what happens when you’re busy making other plans… ” මෙහෙම තමයි ඇය ජිවිතය ගැන කියලා තිබ්බේ…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!