අබේසේකර කියන්නේ පුංචි තිරයේ ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක්..
ඔහුගේ උපන්දිනය ඊයේ දිනට යෙදී තිබුණා..
ඒ දවස ගොඩක් ලස්සන කරන්න අමිලගේ ආදරණීය බිරිඳ, තේජා ගොඩක් මහන්සි වෙලා..
ළඟම හිතමිතුරන් කීපදෙනෙක් එක්ක ඒ ආදරණීය මොහොත ගතකර හැටි තේජ මෙන්න මේ විදිහට ඇගේ සමාජමාධ්‍ය පිටු අතරට එක් කරලාා තිබුණා…