තරු ගොසිප්

රටක් ආදරේ කරන සංජානාගේ ජීවිතේ සතුටුම දවස තවත් ලං වෙනවා. මෙන්න ඒ දෙන්නා අලුත්ම කරපු වැඩේ…

සංජානා ඔනාලි කියන්නේ අපි කවුරුත් ආදරේ කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්..

ඇගේ විවාහය ගැන කීප වරක් ම සංජානා ඉඟිකල නිසා බොහෝ දෙනෙක් ඒ ලස්සන දවස ගැන දැනගන්න ආසා කරනවා..

ඒ ලස්සන දවසට කලින් සංජානා සැමියා එක්ක කළ අපූරු ෆොටෝ ෂූට් එක මේ බලන්නකෝ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!