තරු ගොසිප්

රටක් ආදරේ කරන රංගන ශිල්පී චරිත්ගේ පවුලේ අයට එදා සුවිශේෂි දිනයක්….

අබේසිංහ, ඔහු අපේ රටේ කලාවත් එක්ක ඉන්න අතිශ්‍යය ජනප්‍රිය තරුවක්..

චරිත්ගේ පුංචි පවුල අලුත් වෙන්නේ හරියටම මීට අවුරුද්දකට කලින්..

ඒ පුංචි මල් කැකුළු තුනක් නිසා.. කාලය මොන තරම් වේගයෙන් ගෙවිලා යනවාද..?

මෙන්න ඒ පුංචි පැටවුන්ගේ පළවෙනි උපන්දිනය මෙන්න මේ වගේ ආදරණීය විදිහට සමරන්න චරිත් වගේම ඇගේ බිරිඳත් මෙන්න මේ විදිහට සූදානම් වෙලා..

මෙන්න බලන්නකෝ ඒ අයගේ උපන්දින සාදයේ අපූරුව..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!