තරු ගොසිප්

හැමෝම දකින්න ආස පුංචි කෛලාෂ්ගේ මුහුණත් එක්කම ඔන්න මේ පාර ඒ දෙන්නා අවුරුදු සමරලා…

දෙන්නාගේ ජීවිතේ විශේෂම අලුත් අවුරුද්දක්.. පුංචි පවුල දැන් සම්පූර්ණ වෙලා.. ඒ මාධවී – කසුන් තුරුලට ආව පුංචි කෛලාෂ් නිසයි..

හැමෝම දැකගන්න ආසාවෙන් බලාගෙන හිටිය පුංචි පුතාගේ ඒ මූණත් එක්කම ඔන්න මෙදා සැරේ අවුරුද්දට සුබපැතුම් එක්කරන්න කසුන් වගේම මාධවී දෙන්නා අමතක කරලා තිබුණේ නැහැ.. ඒ ආදරේ මේ බලන්නකෝ.. එයලා ඒ වෙනුවෙන් මෙන්න මේ වගේ සටහනක් එක්කරලා තිබුණා..

“පණ හතක්ම උපදින්ටැති කුස දරන්න පෙම්මා
අප්පච්චිගෙ රුවට රුවයි කියන්නෙ අත්තම්මා
ඉන්න තැනක හිට සීයලා එවා තියේ උම්මා
ජීවිතේම කිරි ඉතිරී සැනසෙන් සුදු අම්මා!
පොඩි අවුරුදු කුමාරයා තමයි අපිට ඉන්නා
ජීවිතයේ නොනගත නෑ පුතුගෙ රැසින් දින්නා
ඇස්වහ කටවහ දුරුවී අඳුර පහන් වෙන්නා
කිතු පත්තිනි දුර්ගා අම්මාවරු සෙත් දෙන්නා!
පුංචි පවුලෙන් ඔයාලා හැමෝටම…”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!