Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
සයුරෙන් එහා පුවත්

වතිකානුවම ශෝකයෙන් වෙළෙද්දී ඒ කාදිනල්වරු දෙදෙනා පාප් නිලවරණයෙන් ඉවත් වුනු ඇත්තම හේතුව මේකයි.

වතිකානයට සේම ලොව පුරා රටවල් බොහෝමයක් අද පසුවෙන්නේ ශෝකයෙන්…

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවය වෙනුවෙන් වතිකානයේ දින 9ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක, ලොව පුරා වෙසෙන කතෝලික ජනතාවත් බොහෝ සෙයින් ඒ ගැන කම්පා වෙනවා..

ඒ අතරවාරයේ කතාබහට ලක්වුණු තවත් විශේෂ කතාවක් තමයි මීළඟ පාප් වහසේගේ නිලවරණය..

මෙවර පවත්වන්නට නියමිත පාප් නිලවරණයට (CONCLAVE) සෞඛ්‍ය හේතුන් මත කාදිනල්වරු දෙදෙනෙක් සහභාගී නොවීමට තීරණය කර ඇති බවට වාර්තා වෙනවා..

වයස අවුරුදු 79ක් වන ක්‍රොඒෂියානු කාදිනල්වරයෙකු සහ එම වයසේම ස්පාඤ්ඤ කාදිනල්වරයෙකු මීළඟ පාප් වහන්සේ තේරීමේ නිලවරණයට තමන් සහභාගි නොවන බව පවසා තිබෙනවා..

මෙම කාදිනල් හිමිපාණන්ලා දෙදෙනාම මීළඟ පාප්වරයා තේරීම සඳහා සුදුසුකම් ලබා තිබුනත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් ඒ සඳහා සහභාගි නොවන බව පවසා ඇත්තේ..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!