Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

ඒ දෙන්නා ආයෙමත් මනාල යුවලකට වැඩ වෙලා…

නොසැලෙන ආදරයකින් සිත් පුරවා ගත් ඔවුන් දෙදෙනා නැවත වතාවක් අපූරු මනාල යුවළක් ලෙස සැරසිලා..
සංගීත් , දිනිති අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරේ කරන දක්ෂ ජනප්‍රිය කලාතරු යුවළක්…

ඔන්න ඉතින් මේ ජනප්‍රිය කලා තරු යුවල එයාලගේ විවාහ සංවත්සරය වෙනුවෙන් නැවත වරක් අපූරු මනාල යුවළක් විදිහට සැරසෙන්න තීරණය කරලා..

උඩරට පන්නයට සැරසුණු දිනිතිගේ ලස්සන නම් ඇත්තටම කියාගන්න බැරි තරම්..

මෙන්න බලන්නකෝ ඒ ලස්සන දවස හැමදාටම මතකයේ තියාගන්න ඒ දෙන්න කරල තිබුණු ඒ අපූරු ෆොටෝ ෂූට් එක..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!