ශ්‍රි ලාංකික ජනප්‍රිය මෝස්තර නිරූපිකාවක් වන ඉශංකා ද අල්විස් ඉතාලියේදී ඉතා අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.
ඒ ඇය සිය සැමියා සමග නවතැන්ගෙන සිටි ගොඩනැගිල්ලෙන් පහතට ඇද වැටී මෙම මරණය සිදු වී ඇති බවයි වාර්තා වන්නේ…
වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ එම ගොඩනැගිල්ලේ සිව්වෙනි මහලෙන් ඇද වැටී මෙම මරණය සිදු වී ඇති බවටයි.
මෙරට සංචාරයකට පැමිණි ඇය මීට දින කිහිපයකදී නැවතත් ඉතාලිය බලා පිටත්ව ගිය අතර එහිදී මේ මරණය ඉතා අවාසනාවන්ත ලෙස සිදු වී ඇති බවයි වාර්තා වන්නේ…