Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

කතෝලික ඇය අලුත් අවුරුද්දට වෙන සූදානම ගැන කිව්වේ හරි අපූරු කතාවක්… දිනක්ෂි සාරංග අලුත් අවුරුද්දට ලෑස්ති වෙන්නේ මෙහෙමයි

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්..

ඇය මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි.. ඒ විතරක් නෙවෙයි, දිනක්ෂිට වගේම ඇගේ පවුලේ අයටත් මේ ගෙවෙන කාලය ගොඩක් කාර්‍යබහුල ඇති..

ඉතින් ඇය අවුරුදු කාලය ගැන කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්..

“මම නම් කතෝලික ආගමේ. ඒත් සාරංග බුද්ධාගමේ. එයත් එක්ක විවාහ වුණාට පස්සේ තමයි මමත් අලුත් අවුරුදු චාරිත්‍ර ගැන උනන්දු වෙන්න පටන් ගත්තේ. අපි කැමැතියි බබා වුණත් අපි චාරිත්‍ර කරන විදිහ දැකලා එයත් ඒවා ඉගෙන ගන්නවට. ඒක අපේ වගකීමක්නේ. අපිත් සාමාන්‍ය විදිහට සිංහල අලුත් අවුරුද්දට සූදානම් වුණා. අවුරුදු චාරිත්‍ර ඉවර වුණු ගමන්ම අපේ පවුලේ හැමෝම එකතු වෙලා විනෝද ගමනක් යන එක හැම අවුරුද්දෙම කරනවා. විශේෂයෙන් මේ පාර ශේෂාද්‍රිගේ සැමියා ක්‍රිෂාන්ගේ අම්මා තාත්තත් ලංකාවට ඇවිත් ඉන්නවා. මේ වගේ අපි හැමෝම එකතු වෙන්නෙ සිංහල අවුරුද්දටයි නත්තලටයි විතරයි.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!