Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

ලෝක විවාහක රූ රැජිණ කිරුල දිනා ලක් මව සරසන්න බලාපොරොත්තු ඇතිව ඇමරිකාවට ගිය ඉෂාදි අමන්දා

”Mrs Sri Lanka World 2024” ලෙස කිරුළු පැළඳි, ඉෂාදි අමන්දා ඊයේ (22) අලුයම Mrs World ජාත්‍යන්තර තරගාවලිය නියෝජනය කිරීම සඳහා අමෙරිකාවේ ලාස් වේගාස් බලා පිටත් වුණා.

Mrs Sri Lanka World ජාතික අධ්‍යක්ෂක චන්දිමාල් ජයසිංහ , පුහුණුකරු රුක්මාල් සේනානායක, Makeup Artist ලංක ප්‍රනාන්දු , Advocacy Trainer තාරක ගුණතිලක සහ Hector Dias D Major ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

නැවත වරක් අප මවුබිමට ලෝක විවාහක රූ රැජිණ කිරුල රැගෙන ඒමට ඇයට සුභ පැතුම්

Asian Mirror

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!