දේශීය පුවත්

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ පරීක්ෂණය විශිෂ්ඨ රහස් පරීක්ෂක ශානි ඇතුලු කන්ඩායමකට…

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනය ශානි අබේසේකර ඇතුළු විමර්ශකයන් පිරිසක් යටතට පත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව විවිධ හේතු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතු වලින් ඉවත් කරන ලද විමර්ශන නිලධාරීන් යටතට ආන්දෝනාත්මක ඝාතන සිදුවීම්වල විමර්ශන කටයුතු පත්කිරීමට නියමිතව තිබේ.

පැවති ආණ්ඩුවෙන් එම නිලධාරීන් විමර්ශනවලදී ඉවත් කර විමර්ශන ඉදිරියට යාම වැළැක්වීමට පියවර ගත්තද වත්මන් රජය යටතේ අදාළ විමර්ශන ඉදිරියට කරගෙන යාමට සඳහා මෙම පියවර ගනු ඇති බවද සැලවෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!