මාධ්‍යවේදී චමුදිතගේ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි

මාධ්‍යවේදී චමුදිතගේ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි

හිරු හෙවත් ABC මාධ්‍ය ජාලයේ සේවයේ නියුතු චමුදිත සමරවික්‍රම වෙත ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බව වාර්තාවෙනවා.

ඔහු වෙත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් පැය විසිහතර පුරා ආරක්ෂාව ලබා දී තිබූ බවයි වාර්තා වන්නේ..!

Iri News

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *