දේශීය පුවත්

මහින්ද රාජපක්ෂ කියන්නේ ජාතික සංකේතයක්… ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කියයි

මේ දවස්වල රටේ වඩාත් කතා බහට ලක්වෙන මාතෘකාවක් තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවාස පිලිබඳ හුටපටය…

මේ ගැන පක්ෂ විපක්ෂ සියල්ලෝම අදහස් හුවමාරු කරගනිද්දී ඔන්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුත් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් මේ විදිහට හඬ නගනවා.

‘මහින්ද රාජපක්ෂ කියන්නේ ජාතික සංකේතයක්. එතුමගේ ආරක්ෂාව රටට වැදගත්. එතුමට කරදරයක් වුණොත් මේ රටේ ඊළඟ කැරැල්ල ඇති වෙනවා. ‘

මේ වෙන කවුරුත් නෙමෙයි. හිටපු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා. ඔහු එසේ සිය අදහස් මාධ්‍ය වෙත පල කර තිබෙනවා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!