දේශීය පුවත්

කාදිනල් හිමිට අපහාස කල නාමල් කුමාර අත්අඩංගුවට

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (01) දහවල් සමාජ ක්‍රියාකාරියෙකු වන නාමල් කුමාර අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

කාදිනල් හිමිගේ ප්‍රතිරූපයට හානි වන අන්දමේ හඬපටයක් පිළිබඳව නාමල් කුමාර නමැත්තා පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය හාඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

එම පැමිණිල්ල පිළිබඳ විමර්ශනයක් සිදුකර සාධාරණය ඉටුකරන ලෙස කතෝලික සභාව පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබුණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!