තරු ගොසිප්

“දවසක අරන් යන්නේ කරන පින විතරයි..” – තලවිල පල්ලියේදී පියුමිගේ හිත උණු වුණු හැටි..

පියුමි හංසමාලි කියන්නේ කොයි කවුරුත් ආදරය කරන චරිතයක්.

ඒ වගේම පියුමි කිවුවම ලංකාවේ නොදන්නා කෙනෙකුත් නැති තරම්.

සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් වුණු පියුමි අහිංසක මිනිසුන්ට වගේම සතා සිව්පාවටත් එක සේ කරුණාව දක්වනවා.

වඳින්න ගිය තලවිල පල්ලියේදී අද පියුමිගේ හිත උණු වෙලා තිබුණේ මේ අසරණ බලු පැටව් ටික දැකලා.

ඉතින් ඇය ඒ ගැන මේ වගේ සටහනක් මුහුණු පොතට එක්කර තිබුණේ ඡායාරූප කිහිපයකුත් එක්ක…

Screenshot

Screenshot

Screenshot

Screenshot

Screenshot

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!