actress maheshi madusanka
-
තරු ගොසිප්
ප්‍රකට රංගන ශිල්පිනි මහේෂි මදුශංකාගේ සැමියා මහේෂිටත් ගහලා පොලිසියටත් ගහලා
ජනප‍්‍රිය රංගන ශිල්පිණි මහේෂි මධුශංකාගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියකට අදාලවයි. ඔහුගේ පහරදීමෙන් බරපතළ තුවාල ලද බොරලැස්ගමුව පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර මහේෂි මධුසංඛා පවුල් ආරවුලක් ගැන බොරලැස්ගමුව පොලීසියට දුරකථන මාර්ගයෙන් කරන ලද…
Read More »