dissaster srilanka
-
දේශීය පුවත්
ආපදාවන්ගෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීමට කටයුතු කරන්නයි ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සඳහා බිම් මට්ටමේ ශක්තිමත් යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති අතර ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ,…
Read More »