Dreamstar
-
තරු ගොසිප්
”නොවැම්බර් කියන්නේ මට වාසනාව වැඩිපුර ගෙන දෙන මාසයක්ද කියලත් හිතෙනවා” – අංජලී හේරත්
අංජලී හේරත් කියන්නේ රියැලිටි ඉතිහාසයේ අමතක නොවන චරිතයක්. පසුගිය වසරේ ඩ්‍රීම්ස්ටාර් කිරුළ දිනාගත් අංජලී බොහෝ දෙනා අතර කතාබහ කරන මාතෘකාවක් බවට පත් වුණා. පසුගිය දිනවල අංජලී ගැන ලොකු කතාබහක් නොතිබුණ නිසා අපි අංජලී ගැන සොයා බැලුවා. අංජලී කොහොමද මේ දවස්වල අලුත් වැඩකටයුතු? මේ දිනවල ප්‍රසංග වලට සහ වැඩ සටහන්වලට සහභාගී වෙනවා. ඒ වගේම රැකියාවේ වැඩ කටයුතුත් කරගෙන ඉන්නවා. කොහොමත් මම…
Read More »