නව කතානායක ධුරයට වෛද්‍යවරයෙක්

නව කතානායක ධුරයට වෛද්‍යවරයෙක්

ජාතික ජන බලවේගයේ නව කතානායක ධුරය සඳහා වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. ජාතික ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ දෙවැනි තැන හිමි කරගත් වික්‍රමරත්න…