Speaker in srilanka parliment
-
දේශීය පුවත්
නව කතානායක ධුරයට වෛද්‍යවරයෙක්
ජාතික ජන බලවේගයේ නව කතානායක ධුරය සඳහා වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. ජාතික ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ දෙවැනි තැන හිමි කරගත් වික්‍රමරත්න මහතා ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 51,391කි. සිය ආචාර්ය උපාධියට හිමි සහතිකය ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා එල්ල වූ විරෝධය හමුවේ ජාතික ජන බලවේගයේ පළමු කතා නායකවරයා ලෙස නම් කළ අශෝක…
Read More »