Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Uncategorized

ප්‍රසංග වේදිකාවේ කවුරුත් ආදරේ කල ඔහු පිටුපස සිටි ලොකුම ශක්තිය අද ඔහු දමා නික්ම ගිහින්…

දරුවෙකුට තාත්තා කෙනෙක් කියන්නේ රජෙක් හා සමාන චරිතයක්..

ඔහු ගායන ලෝකයේ කිරිළු දරනවා දැකලා ඒ තාත්තා මොන තරම් නම් සතුටු වෙන්න ඇතිද..?

ඒත් අද ඒ ශක්තිය, ඒ හෙවනැල්ල ඔහුට අහිමි වෙලා.. මේ කියන්නේ කවුරු ගැනද..? පසුගිය හිරු ස්ටර් වේදිකාවේ කාගේත් ආකර්ශනය දිනාගත් තරුවක් තමයි අශාන් කපුගෙදර කියන්නේ..

අශාන් පසුගිය තරගවටය පුරාම කැපී පෙනුනා වගේම තමයි හිරි තුළින් ඔහුට ආදරය කරන්න පටන්ගත්ත බොහෝ දෙනෙක්ට මේ සුපිරි ගායකයාගේ පවුලේ සාමාජිකයින් පවා හොඳට හුරුපුරුදු ඇති..

ඉතින් කවුරුත් හිතපු නැති විදිහට, අවාසනාවන්ත මොහොතක අශාන්ගේ පියා ජීවිතය හැරදා ගිහින්..

හදිසි අනතුරකින් පස්සේ ඔහු මේ විදිහට ජීවිතය හැරදා ගොස් ඇති අතර, තමන්ගේ ජීවිතයේ ශක්තිය සෙවණැල්ල වුණු ඔහු නැති අඩුව කොහොම නම් අශාන්ට දැනෙනවා ඇතිද..? මේ අන්න ඒ ගැන ඔහු මුහුණුපොතට එක්කළ ඒ සටහනයි..

“ඔයා Hospitl එකට අරන් ගිය දවසෙ එලිවෙනකන් මගෙත් එක්ක පොර අල්ලලා අල්ලලා නිදාගත්තා නේද?
ඉතින් ඔයා අද අම්මා,නංගී,මල්ලි අපි හැමෝම දාලා යන්නම ගිහින්….
ඔයාට අපි ගොඩාක් ආදරෙයි අප්පච්චි….මතු උපදින හැම ආත්මෙකදීම මගෙම අප්පච්චි වෙලා ඉපදෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා…
නිවන් සුව ලැබේවා මගේ අප්පච්චි ….!”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!