Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

ජාත්‍යන්තර ජයගත් ඇයට ලංකාවෙන් ලැබුනු වටිනා සම්මානේ මෙන්න…

මිෂෙල් දිල්හාරා කියන්නේ වර්තමානයේ ශ්‍රි ලාංකීය කලා ක්ෂේත්‍රයේ නොමැකෙන නාමයක්…

ඇය රංගනයෙන් දායක වන චරිත වලට ලබාදෙන සාධාරණත්වය වගේම ඇගේ සංවර හැසීමට, විලාසිතාවට මෙන්ම කතා විලාශයට පවා රසිකයින් තුල ඇත්තේ මහත් ගෞරවයක්…!

ඉතිං මේ සුන්දර රංගන ශිල්පිනිය පසුගියදා ශ්‍රි ලාංකීය කලා ක්ෂේත්‍රයෙන් ඔබ්බට ගොස් ජාත්‍යන්තර තලයටත් පිවිසෙන්නට වරම් හිමිකර ගත්තා.

ඒ ඉන්දියාවේ සිනමා නිර්මාණයක ප්‍රධාන චරිතයකට දායක වෙමින්…

ඉතිං එසේ ශ්‍රි ලාංකීය නාමය ලොවටම අරන් ගිය මිෂෙල්ට ලංකාවේ ජනප්‍රියතම ටෙලි සම්මාන උළෙලෙත් සුපිරි සම්මානයක් ලැබුනා.

ඒ අනුව වසරේ වඩාත් ජනගත ටෙලි නාට්‍ය නිලිය ලෙස සම්මාමයෙන් පිදුම් ලබන්නට අපි කවුරුත් ආදරේ කරන මිෂෙල් දිල්හාරා සමත් වුනා.

ඇයට අපගේ උණුසුම් සුබපැතුම් !

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!