දේශීය පුවත්
දිලිත්ට මල පනී ! මම ප්රශස්ත මාධ්‍යකරණයක නිරත වුණු මාධ්‍ය හිමිකරුවෙක්,ඒ ගෞරවය මට දෙන්න – දිලිත් ජයවීර

තමන් ප්රශස්ත මාධ්‍යකරණයක නිරත වුණු මාධ්‍ය හිමිකරුවෙක් බවත් ,ඒ ගෞරවය ඔහුට ලබා දෙන පවසමින් බවත් පවසමින් මෙවර සර්ව ජන බලය පක්ෂයෙන් පාර්ලිමේන්තු තේරී පත් වූ දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු වන දිලිත් ජයවීර මහතා අද පාර්ලිමේන්තුව දෙවනත් කරනු ලැබීය.



