Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

ජැක්සන් පොරක්ද? ඔව්. පට්ටම පොරක්… ජැක්සන් ගැන අදටත් මිනිස්සු කතා කරන්නේ මෙහෙමයි !

ජැක්සන් පොරක්ද? ඔව්. පට්ටම පොරක්

ජැක්සන් පොරක්දැයි ජැක්සන් ගේ බෑනා ගෙන් කවුදෝ එකෙක් ඇසුවා යැයි ඊයේ කතාවක් ඇසුණේය

සමහර එවුන් හිතාගෙන ඉන්නේ නිල ඇඳුමක් ඇඳගත්තාම තරුවක් පටියක් ගසා ගත්තහම උන් පොරවල් යැයි කියාය

අපිට නං හිතෙන්නේ වගේ එවුන්ට ජැක්සන්ට කිට්ටු කිරීමට සංසාරය පුරාවටවත් බැරි බවය..

ජැක්සන් වැනි චරිත ලෝකයට බිහිවෙන්නේ ඉතාමත් කලාතුරකින්ය..

ඔහු සකලවිධ කලාකරුවෙකි..

කලාවේ ජනමාධ්‍යයේ ඔහු ප්‍රවිශ්ඨ නොවූ ඉමක් නැත..

ඔහු විශ්ව කෝෂයකි….

ජැක්සන්ගේ හැකියාවන්ට , කවර හෝ හේතුවක් නිසා, වෛර කරන , අපහාස  කරන, එකෙක් සිටිනවා නම් මිනිසෙකු විය නොහැක.

අර ගොන් තකතිරු කතාව ඇසූ එකෙක් සිටිනවා නම් ඌට කියන්නට තියෙන්නේ

ඔව් ජැක්සන් අපට පොරක් තමයි

එදා අද විතරක් නෙවෙයි අනාගතයටත් පොරක් තමයි…”

උපුටාගැනීමක්…!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!