Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

එයා නම් රතු රෝස මලක් වගේ.. කොල්ලෝ පිස්සු වට්ටපු ටීනාගේ ලස්සන බලන්නකෝ…

සරාගී මෝස්තර නිරූපිකාවන් අතරේ ප්‍රසිද්ධ චරිතයක්…

කාලයෙන් කාලයට ටීනා මෝස්තර නිසාම හුඟාක් ආකර්ශණය දිනාගන්නවා….

ඉතිං ටීනාගේ වටේ ඉන්න රසික රසිකාවියන්ගෙන් නම් අඩුවක් නෑ..

එයාලා ටීනාට හුඟාක් ආදරෙයි…

ටීනාගේ ලස්සන පැහැපත් සමට රතු පාට කොහොමද මැච් වෙන්නේ කියලා බලන්නකෝ…

මේ තියෙන්නේ ඇය ෆේස්බුක් එකට එකතු කරපු ඇගේ සුන්දර ඡායාරූප එකතුවක්..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!