තරු ගොසිප්

“තව ඉතින් නැති වෙන්න දෙයක් නෑ, ” හැරදා ගිය ඇය වෙනුවෙන් නර්මදා එක්කළ සංවේදී සටහන මෙන්න..

අම්මාගේ ආදරයට සමාන කරන්න පුළුවන් ආදරයක් මේ ලෝකේ තවත් නැති තරම්. දැන් ඇයත් මවක්. ඒ නිසා මේ කාරණය ඇයටත් ගොඩක් සමීප ඇති. 

නර්මදා යාපා අබේවර්ධන, කාගේත් ආදරය දිනාගත්ත මේ කලාකාරිණිය ඇයගේ ජිවීතයේ තවත් එක් කඩාවැටීමක් ගැන මෙන්න මේ විදිහේ හැඟීම්බර සටහනක් මුහුණුපොතට එක්කර තිබුණා.

ඒ ඇයගේ ආදරණීය මව හා සම්බන්ධ කතාවක්. නර්මදාගේ ආදරණීය මව ඇයගෙන් වෙන්වෙලා හරියටම මාස තුනක් නොදැනීම ගතවෙලා ගිහින්.

අම්මා කෙනෙක් නැති අඩුව ඇය මේ මාස තුන ඇතුළත මොන තරම් නම් දැනෙන්නට ඇතිද.? ඒ හැම දුකක්ම හිතේ දරාගත් ඇය මෙන්න මේ වගේ සටහනක් නර්මදා ඇයගේ සමාජමාධ්‍ය පිටු අතරට එක්කරලා තිබුණා.

“මාස 3 වෙනවා ඔයා මාව දාලා ගිහින් තව ඉතින් නැති වෙන්න දෙයක් නෑ, ඔයා ඉන්න තැනක හොඳීන් ඉන්නවා කියලා මම දන්නවා !ඔයා මට නැති වුනේ ජීවිතේ මට ගොඩාක් වටින දෙයක් දීලා..”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!