Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

දළදා වන්දනාවට දුන් මුස්ලිම් පල්ලි තිතටම ක්ලීන් කරයි.

පසුගියදා ආරම්භ වන ශ්‍රී දළදා වන්දනාවේදී සැදැහැවතුන් අති විශාල පිරිසක් නුවරට එක් රැස් වුණා.දවසට නුවරට එකතුවන අධික ජනකාය නිසාම නුවර අතිශයින් ජනාකීර්ණ ස්ථානයක් බවට පත්වුණා.

ඒ වගේම මේ ආකාරයෙන් නුවරට පැමිණි ජනතාවගේ සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් මුස්ලිම් පල්ලි වල වැසිකිලි පහසුකම් විවෘත කර තිබුණා.

සිංහල ජනතාව වෙනුවෙන් ඔවුන් දැක්වූ ඒ සහයෝගීතාවය වෙනුවෙන් දළදා වන්දනාව අවසන් වන දිනයේම මේ සියලු වැසිකිලි කැසිකිළි විෂ බීජ නාෂක යොදා සුද්ධ පවිත්‍ර කිරීම සිදු කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!