“කාලයක් මට නැතිවෙලා තිබුණු මගේ හිනාව ආයෙමත් මට හමුවුණා…” – හැමෝගෙම ආදරය මැද, සුවය ලැබූ ඇය තැබූ සටහන

“කාලයක් මට නැතිවෙලා තිබුණු මගේ හිනාව ආයෙමත් මට හමුවුණා…” – හැමෝගෙම ආදරය මැද, සුවය ලැබූ ඇය තැබූ සටහන

මැණික් ලංකා රාජිනී නම කියූ සැනින් ඇයව හුඟාක් දෙනෙක් දන්නවා.

ක්ලබ් වසන්තගේ මරණයෙන් පස්සේ ඇය ජිවිතයේ බොහෝ දේ තේරුම් අරගෙන…

හිමිවීම් අහිවීම් ගැන , ජිවිතයේ යතාව ඇය දැන් අවබෝධ කරගෙන ඉන්න බව විටින් විට ඇය මුහුණු පොතේ පළ කරන සටහන්වලින් පේනවා.

ඒත් එක්කම ඇය මුහුණුපොතට මෙන්න මේ වගේ සටහනකුත් එක්කර තිබුණා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *