දේශීය පුවත්

රන්වල බීලද බලන්න බැලුම් පුබ්මන්න ඔ්න නෑ.. මූණ අතගෑවත් අරක්කු බාගයක් ගත්තැකි..

අශෝක රන්වල මහතා මත්පැන් පානය කලේද නැද්ද දැන ගැනීමට බැලුම් පුම්බන්නට දීමේ අවශ්‍යතාවයක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සඳහන් කරයි.මත්පැන් පානය කරන පුද්ගලයන් මුහුණ දුටු සැණින් හඳුනාගත හැකි බවද ඒ අනුව අශෝක රන්වල මහතා හොඳට හොඳින් මත්පැන් පානය කරන අයෙකු බව පෙනී යන බවත් ඔහු පැවසීය.

රන්වල මහතාගේ මුහුණ අත ගෑවත් අරක්කු බාගයක් ලබාගත හැකි බවත් ඔහු සඳහන් කළේය.

අද දිනයේ පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!