තරු ගොසිප්

මම රඟපාන්න එන්න කලින් ශෙඩ් වල තෙල් ගැහුවා, මේසන් වැඩත් කලා. ජනප්‍රිය නළු සචින් ලියනගේ කියපු සංවේදී කතාව මෙන්න

සචින් කියන්නේ අද රටම දන්න දක්ෂ කලාකරුවෙක්… ඉතිං සචින් අද මේ තැනට එන්න එදා විදපු දුක්ගැහැට ගැන ඇහුවොත් ඔබටත් පුදුම හිතේවි.. මේ ගැන සචින් කිව්වේ මෙහෙම කතාවක්…

” මම රඟපාන්න එන්න කලින් ශෙඩ් වල තෙල් ගැහුවා, මේසන් වැඩත් කලා. ඒ කාලෙ මට ආදරයක් තිබුනා. එයාගෙ දෙමව්පියන්ට ඕනි උනේ එයාව හොඳ සල්ලිකාරයෙකුට බන්ඳලා දෙන්න. දවසක් එයාගෙ තාත්ත බිස්නස් එකකින් ලක්ශ 70ක් ලොස් වෙලා ඒ ගාන දුන්නොත් දුවව බඳින්න දෙනවා කියුවා. ඒ වෙලේ මගෙ ලඟ රුපියල් 700ක් වත් තිබුනෙ නැ. දුප්පත්කම නිසා මගෙ ආදරය මට නැති උනා.”

සචින් ලියනගේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button