Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

ලෝකයේම නෙත් ලංකාව දෙසට හැරවූ රජරට කුමරිය මිස් වර්ල්ඩ් වේදිකාවේ හැඩ වුනු මේ විලාසිතාව ලෝකයේම කතාබහට…

72 වන Miss World තරඟාවලියේ සමාරම්භක උළෙලේ පටන් ගැන්මේ ඉඳලා ඇය දිහා ලෝකය පුරා බොහෝ දෙනාගේ නෙත් යොමු වුණා….

අනුදි අපේ පුංචි මුතු ඇටයට ආඩම්බරයක්…

එයාගේ සුන්දරත්වය , නිහතමානීත්වය, ලස්සන, පෞරුෂය , උගත්කම, මේ සේරම ඇය බබළවනවා…බලන්නකෝ එයාගේ ලස්සන …

මේ අපුරු විලාසිතාව නිසා තව තවත් ඇගේ සුන්දරත්වය වැඩි වෙලා නේද ?

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!