Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

“නුඹම ඇවිදින් නුඹම හැරගිය – මාව මතකද දන්නේ නෑ…” – වසන්තගේ බිරිඳ දැන් කියන සංවේදී කතාව…

කිහිපයකට පෙර හරිම ආදරෙන් කල් ගෙව්ව පවුලක් තමයි ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ පවුල.

හැබැයි ඔවුන්ගේ පවුල නොසිතූ ඉරණමකට ලක් වුණේ වසන්තගේ ඝාතනයත් එක්ක.

එම සිදුවීමෙන් මැණික් විජේවර්ධන සුවය ලබා සිටියත් තවමත් සම්පූර්ණයෙන්ම සුවය ලබලා නැහැ.

ඉතින්, ඇය ඇගේ මුහුණු පොතට සටහන් කිහිපයක් එකතු කරලා තියෙනවා දකින්න පුලුවන් වුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!